අරමුණු :-
- නිෂ්පාදකයාගේ සිට පාරිබෝගිකයා දක්වා වන සැපයුම් දාමය තුළ දී නිෂ්පාදනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීම.
- 35% – 40%ක් වන පසු අස්වනු හානිය 5%කින් අඩු කිරීම.
- සෞඛ්යාරක්ෂිත පලතුරු පරිබෝජනය සදහා ජනතාව යොමු කිරීම.
ප්රතිපාදන (රු.මි):- 26.0
වගකීම හා ක්රියාත්මක කරනු ලබන පුද්ගලයන්/ආයතන:-
- පසු අස්වනු තාක්ෂණ ආයතනය
ක්රමවේදය:-
- නොච්චියාගම, මහව, යාපනය, වේයන්ගොඩ, නුවර , ඇඹිලිපිටිය, සහ මඩකලපුව යන කලාප හත මූලික කර ගනිමින් අඔ බෝගයේ සැපයුම් හා අගය දාම කළමනාකරණ ක්රමවේදය ක්රියාවට නැංවීම.
අපේක්ෂිත ප්රතිඵල :-
- අඹ සැකසුම් කලාප හතක් බිහි කිරීම තුළින් අඔ සැපයුම් දාමය නියාමනය කිරීම.