(English) Importation NF

කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය

ශ්‍රී ලංකාව සඳහා වන කෘෂිකාර්මික තොරතුරු පද්ධතිය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියළුම පාර්ශවකරුවන්ගේ කෘෂිකාර්මික තොරතුරු අවශ්‍යතාවය සපුරාගත හැකිවන පරිදි නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි.

මෙවැනි නව තාක්ෂණයට අනුකූල තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම මඟින් සියළුම නිවැරදි යාවත්කාලීන කෘෂිකාර්මික තොරතුරු ලබා ගැනීමට හැකිවන අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය තීරණ ගැනීමට අදාළ තොරතුරු ලබා ගැනීම හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින අනෙකුත් ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීම ආදී කටයුතු රාශියක් ඉටු කර ගැනීම අරමුණු කෙරේ.  තව කියවන්න