ඉතිහාසය හා සම්භවය
අවුරුදු 5000 කට හෝ ඊටත් ප්‍රථම සිට ළූණු වගා කර ඇත. ප්‍රථමයෙන් වගා කිරීම ආරම්භ කර ඇත්තේ උතුරු ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, උස්බෙකිස්ථානය, ටර්ක්මේනියාව, පාකිස්ථානය වැනි රටවල කඳූකර ප්‍රදේශ වල බව වාර්තා වේ. කර්මයෙන් මෙම වගාව පසුව ඉන්දියාවටද ව්‍යප්ත වී ඇත.