අරමුණු :-
- වී වගා කල හැකි තත්වයේ ඇති නමුත් දැනට වගාවන් සිදු නොකරන කුඹුරු ඉඩම් වී වගාව සඳහා යොදා ගැනීම.
- වී වගා කල නොහැකි කුඹුරු ඉඩම් වගා කල හැකි තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය යටි තල පහසුකම් සංවර්ධනය කර වී වගාව සඳහා යොදා ගැනීම.
- වී වගා කල නොහැකි කුඹුරු ඉඩම් විකල්ප වගාවන් වෙත යොමු කිරීම.
ප්‍රතිපාදන (රු.මි):- 100.0
වගකීම හා ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයන්/ආයතන:-
- කෘෂිකර්ම අමාත්‍යාංශය
- ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව
ක්‍රමවේදය:-
- පුරන් කුඹුරු පිළිබද සිදු කල සමීක්ෂණයේ ප්රලිඵල අනුව තෙත් කලායයේ එක් එක් දිස්ත්‍රික්කයට අදාළව
- පුරන් කුඹුරු අස්වැදීමට ගත යුතු ක්‍රියාමාර්ග කෘ.ප.නි.ස. නිලධාරීන් මඟින් හදුනා ගැනීම.
- සාර්ථකව පුරන් කුඹුරු අස්වද්දන ගොවීන් වෙත අක්කරයකට රුපියල් 25,000.00 සිට
රුපියල් 100,000.00 දක්වා වියදම් ප්‍රතිපූර්ණය කිරීම.
අපේක්ෂිත ප්‍රතිඵල :-
- පුරන් කුඹුරු අක්කර 1250 ක් නැවත වගා කිරීම.